ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිව්ව ගමන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලීන්ගේ මනසේ ඇදෙන රූපයක් තමයි ලසිත් මාලිංග කියන්නේ.
අතිශය දක්ෂ පන්දු යවන්නෙක් වූ ලසිත් කාලයක් පිතිකරුවන්ට හිසරදයක් වුණා.
අපේ රටේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහොමයක් මේ වෙද්දී විදෙස් රටවල තම සේවාව ලබා දෙනවා.
මේ දිනවල ලසිත් ඉන්නෙත් විදෙස් රටක.
ඒ ඔස්ට්‍රේලියාවේ. තම බිරිඳ එක්ක. ඔහුත් සිය පවුල එක්ක විදෙස් ගත වෙයිද දන්නේ නැහැ.
Published in Sports
More from SportsMore posts in Sports »