ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන්ශ්රී ලංකාවට පැමිණි බටහිර ඉන්දිය කොදෙව් ජාතික කණ්ඩායම හා ශ්රී ලංකා ක්රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගයේ නායකයත්වය චරිත් අසලංක වෙත හිමිව තිබේ. මෙම තරගය හෙට (14දා) කොළඹ එස්.එස්.සී. පිටියේදි පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා සභාපතිගේ කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, ඕෂධ ප්රනාන්දු, ධනංජයද සිල්වා, රොෂේන් සිල්වා,මිනෝද් භානුක, චාමික කරුණාරත්න,අසිත ප්රනාන්දු, කමිල් මිෂාර, චාමික ගුණසේකර, සුමින්ද ලක්ෂාන්, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙනිය, රමේෂ් මෙන්ඩිස්, විශ්ව ප්රනාන්දු
Published in Sports
More from SportsMore posts in Sports »