Press "Enter" to skip to content

ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක ඇඳුම් මිලදී ගන්න ගිය තරුණියකට සිදුවූ දේ

වැල්ලවාය නගරයේ රෙදිපිළි අලෙවි සලකට ඇඳුම් මිලදී ගැනීම සඳහා ගිය තරුණියක් ඇඳුම් ඇඟලා බැලීම සඳහා වෙළෙඳසලේ කාමරයට ගිය අවස්ථාවේ කාමරයේ ඉහළ ඇති රහස් කවුළුවක් ඔස්සේ කිසියම් පුද්ගලයකු මෙම සිදුවීම වීඩියෝ ගත කිරීම හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

සිද්ධියට සම්බන්ධයෙන් පුද්ගලයා වෙළෙඳසල තුළ රඳවා තබා ඇති බව පවසමින් එම ස්ථානයට පැමිණි පිරිස් විසින් වෙළෙඳසලේ සිටි පුද්ගලයන් හට දැඩි විරෝධතාවක් එල්ල කර ඇත.

ඔවුන් පොලිසිය වෙත රැගෙන යාමෙන් පසු උණුසුම් තත්ත්වය පහව ගිය අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විමර්ශන සිදුකරයි.

More from GossipMore posts in Gossip »