Press "Enter" to skip to content

නවසීලන්ත – ඇෆ්ඝනිස්තාන තරගයේ තණතීරු භාරකරු මරුට

අබුඩාබි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු මොහාන් සිං මිය ගොස් ඇත.

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය හා ඇෆ්ඝනිස්තානය අතර අද (7) පස්වරුවේ ආරම්භ වූ තරගයට පෙර ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ දීම මෙලෙස මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

නවසීලන්ත – ඇෆ්ඝනිස්තාන තරගයේ තණතීරු භාරකරු වූයේ ද ඔහුයි.