Press "Enter" to skip to content

ජාත්‍යන්තර පාසලක සිසුන් 17කට කොවිඩ්

බෙන්තොට ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

සිසු සිසුවියන් 51දෙනෙක්ට සිදුකළ කොවිඩ් පරීක්ෂණයකින් පසු මෙම සිසුන් 17 දෙනාට විරසය ආසාදනවී ඇති බවට තහවුරු වී තිබේ.

මෙම සිසු සිසුවියන් අලුත්ගම , බෙන්තොට , උරගස්මංහන්දිය , සහ කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් සෞඛ්‍ය අංශ පවසයි

More from GossipMore posts in Gossip »