Press "Enter" to skip to content

O.I.C. සාධාරණයක් කරන්න ඇග ඉල්ලයි , හෝටල් කාමරයේදී මාට්ටු

අපි දන්න විදියට පොලීසිය තියෙන්නෙ නීතිය හා සාමය රකින්න නමුත් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට සාධාරණයක් ඉටු කිරීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලු‍ව පොලීසියේ ස්ථානාධිපති ඊයේ අත්අඩංගුවටගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා සඳහන් කළේය.

වනාතවිල්ලු‍ව පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පනස් හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකාර පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම හෝටල් කාමරයක දී ඊයේ දහවල් කාලයේදීයි
මෙලෙස මෙවැනි දේ සිදුවන විට අසරන පීඩාවට පත්වන් ජනතවට කාගේ පිහිටක්ද

More from GossipMore posts in Gossip »