Press "Enter" to skip to content

මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක්

කොළඹ රෝහලකින් වාර්තා වූ අපූරු සිදුවීම

මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් කොළඹ පෞද්ගලික රෝහලක දී සිදුව තිබේ.

අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් එම දරු ප්‍රසූතිය සිදුකර ඇති බව වාර්තා වේ.

බිළිදියන් තිදෙනෙකු සහ බිළිඳන් තිදෙනෙකු එම මව විසින් බිහිකර ඇති අතර මව සහ දරුවන් නිරෝගී සුවයෙන් පසුවන බව වෛද්‍යවරුන් සඳහන් කරයි.

No description available.
More from GossipMore posts in Gossip »