ලෝක කුසලාන විස්සයි විස්ස මුලික වටයේ තරඟයකින් අයර්ලන්තය ලකුණු 70කින් පරාජය කරමින් “සුපිරි කණ්ඩායම් 12” ට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) සමත් විය.
ඒ අනුව එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ තවත් සුදුසුකම් ලබන කණ්ඩායමක් සමග සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකාව තරඟ වැදීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වනවිට තරඟ තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් ෆේස්බුක් සටහනක් තබමින් සුබ පතා තිබුණි.
Published in Sports
More from SportsMore posts in Sports »