Press "Enter" to skip to content

මුලු කතාවම කියවෙන පින්තූරයක්!

පසුගිය දිනෙක පැවැති ගුරුවැටුප් ප්‍රශ්නය විසදීමේ උද්ඝෝෂණයකදී එක් ගුරුවරියක් අපූරු සටන් පාඨයක් සහිත පුවරුවක් ඔසවාගෙන සිටින ආකාරයේ ජායාරූපයක් සමාජ මාධ්‍යවල පළව තිබිණ.

මෙම ජායාරූපයෙන් උද්ඝෝෂණයේ සම්පූර්ණ කතාවම කියවෙන බැවින් එම ජායාරූපය මෙසේ පළ කර සිටිමු.

More from GossipMore posts in Gossip »