Press "Enter" to skip to content

ජනපති යොහානිව හමුවෙයි! කියපු සිංදුවලට අප්පුඩිත් ගහයි! (VIDEO)

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ජනප්‍රිය ගායිකා යොහානිද සිල්වා අතර විශේෂ හමුවක් සිදුව ඇත.

මෙම හමුවට ජනපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිනියද සහභාගී වී සිටියාය.

මෙහිදී යොහානි ගීත කිහිපයක් ගායනා කළ අතර ජනපති සහ බිරිය භට අත්පොලසන් දුන් ආකාරයක්ද දැකගත හැකි විය.

More from GossipMore posts in Gossip »