ශ්රී ලංකා නායක දසුන් ශානක හා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහභාගී වූ විනෝදාත්මක ප්රශ්න විචාරාත්මක වැඩසටහනක දර්ශන ජගත් ක්රිකට් කවුන්සලය (අයි.සී.සී) අද(16) නිකුත් කළා.
එහිදී ක්රිකට් ක්රීඩාවේ දී දැවී යා හැකි ක්රම, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට ක්රීඩා කරන දග පන්දු යවන්නන් කවුරුන් ද හා ශ්රී ලංකාවේ ප්රසිද්ධ වෙරළ තීරයන් සම්බන්ධයෙන් ප්රශ්න විමසනු ලැබුවා.
“සුපර් ඕවර්” යන නමිනුයි මෙම වැඩසටහන අයි.සී.සීය විසින් නම් කර ඇත්තේ.
එහි දර්ශන පහතින් නරඹන්න –
Published in Sports
More from SportsMore posts in Sports »