Press "Enter" to skip to content

අසැබි චිත්‍රපටවල රඟපෑ සුපිරි නළුවෙකු සමඟ එළියට ආ රහස් කතාව

ලාංකීය සම්භවයක් සහිත නිළි ජැකලින් කරන්න යන, ආන්දෝලනාත්මක වැඩේ

ජැකලින් ෆර්නැන්ඩස් කියන්නේ හින්දි චිත්‍රපට කර්මාන්තය තුළ වඩාත් ඉල්ලුමක් ඇති නිළියක් වගේම සිත් ගත් රූ සපුවකින් ද හෙබි තැනැත්තියක්.

ලංකාවේ අපිට ඇය ආගන්තුක නොවන්නේ ඇය ලාංකීය සම්භවය සහිත නිළියක් වීම නිසයි.

මේ වන විට ඉන්දීය සිනමාව තුළ වාර්තා තැබූ චිත්‍රපට කිහිපයකටම සිය රංඟන දායකත්වය ලබා දී ඇති ජැකලින් බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන රංගන ශිල්පිනියන් අතරින් අයෙකු ද වනවා.

යොහානි ද සිල්වා කියන අපේ රටේ නම ලෝකෙටම අරන් ගිය පුංචි කෙල්ලව බලන්නත්, පසුගිය දවසක ජැකලින් ඇවිත් හිටියා.

හොඳයි… මේ කතාව ඒ ගැන නම් නෙවෙයි…

“මර්ඩර් 2” වගේ ආන්දෝලනාත්මක චිත්‍රපටවලට රංගනයෙන් දායකත්වය දුන් ජැකලින් අලුත්ම වැඩකට අත ගහලලු.

එය කුමන ආකාරයේ නිර්මාණයක් ද යන්න තවම වාර්තා වෙලා නැහැ.

කොහොම වුණත්, එහිදි ඇය සමඟ රඟපෑමට එක්වන ප්‍රධාන චරිතය වන්නේ, 2020 වර්ෂයේ ලෝකය පුරා ප්‍රචලිතව ගිය 365 නැමැති අසැබි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය රඟ පෑ ඉතාලි නළු මිෂෙල් මොරෝන්.

May be an image of 1 person, sleepwear and indoor
May be an image of one or more people
May be an image of 1 person and standing
May be an image of 1 person
More from GossipMore posts in Gossip »