Press "Enter" to skip to content

අපිට එන්න එපා කියලා අගමැති වෙන කණ්ඩායම් එක්ක සාකච්ජා කරලා! ඉතින් කොහොමද සටන නවත්වන්නේ! (VIDEO)

අද පැවැත්වීමට නියමිතව තිබූ අගමැතිවරයා සමග සාකච්ජාව නොපැවැත්වෙන බව අපට දැනුම් දී අගමැතිවරයා වෙනත් කණ්ඩායමක් සමග සාකච්ජා කොට ඇති බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සදහන් කළේය.

එසේ කරද්දී තම සටන නවත්වන්නේ කෙසේදැයි ස්ටාලින් මහතා ප්‍රශ්න කර සිටියේය.

https://www.facebook.com/watch/?v=389611029289794
More from GossipMore posts in Gossip »