Press "Enter" to skip to content

වළ දාපු මිනී ගොඩ අරන්, හැඩ වැඩ කරලා, කසාද බන්ඳලා

සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප මෙන්න

විවාහය කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ සුන්දරම දවස. ඒ දවස ලස්සන කරගන්න, අමතක නොවන දවසක් කරගන්න අපි හැමෝම කැමතියි. නමුත් අහලා තියෙනවද මළවුන් විවාපත් වෙනවා කියලා?

මේක හඳුන්වන්නේ මානේ (MANENE) චාරිත්‍රය, සාම්ප්‍රදාය කියලයි. මෙම අසාමාන්‍ය පුවත වාර්තා වන්නේ ඉන්දුනීසියාවේ සුලවේසි වලින්.

මෙම පුදුම සහගත චාරිත්‍රයේදී සිද්ධ වෙන්නේ මුතුන් මිත්තන්ගේ දේහ ගොඩ ගෙන, ඒවා පිරිසිදු කර ඇඳුම් වලින් සැරසීම යි. වසර ගණනාවක සිට පැවත එන චාරිත්‍රයක් තමයි මේ. ඇතැම් වෙලාවට ඒ අයව විවාපත් කිරීමත් මේ අය සිදු කරනවා.

එහෙම නැත්තම් ඒ ආදරේ කරපු අයත් එක්ක කාලය ගත කිරීමත් මේ අය කරන්නෙ ආසාවෙන්, කැමැත්තෙන්.

එහි ඡායාරූප කිහිපයක් අපිට මුහුණු පොතෙන් හමුවුණා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ…

More from GossipMore posts in Gossip »