Press "Enter" to skip to content

ගෑස් මිල අද මැදියම් රැයේ සිට රුපියල් 1257කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2750කි..

කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1101යි..

කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 520ක් ලෙසයි.