Press "Enter" to skip to content

තවත් පිපිරුමක් අත ළඟයි! පිටරට සල්ලි හංගපු තවත් පැන්ඩෝරා නම් ලයිස්තුවක් ළඟදීම එළියට!

රහස් ගනුදෙනු සහ මුදල් විදේශ රටවල තැන්පත් කර ඇති තවත් සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ නම් පැන්ඩෝරා පත්‍රිකා මගින් ඉදිරි දින කිහිපය ඇතුළත හෙළිදරව් වීමට නියමිත බව දැනගන්නට තිබේ.

ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ ප්‍රභූන් පිරිසකගේ නම් ඊට ඇතුළත්ව ඇති බවද දැනගන්නට ඇත.

එම හෙළිදරව්වත් සමග දේශපාලන ක්ෂේත්‍රය තවත් උණුසුම් වනු ඇති බවද දැනගන්නට ඇත.
source – mawratanews.lk

More from GossipMore posts in Gossip »