Press "Enter" to skip to content

කිරිපිටි මිල ගැන ගත් අවසන් තීරණය

ආනයනික කිරිපිටි අලෙවි කරන මිල ගණන් සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අවසන් තීරණයකට පැමිණ තිබේ.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් මිල ඉහළ දමා ඇත.

වැඩි කළ කිරිපිටි මිල ගණන් අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 480ක් ලෙස දැක්වේ.