Press "Enter" to skip to content

ලංකාවට විදේශ විනිමය ගෙන එන්නේ කොහොමද ? ජවිපෙ හිටපු මන්ත්‍රී තැබූ ෆේස්බුක් සටහන (PHOTOS)


මෙරටට විදේශ විනිමය ගෙන එන්නේ කෙසේද ? ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි මේ..

මේ දවස්වල අපි එක්ක කතාකරන අයට තියෙන ප්‍රශ්න. පිළිතුරු !

පවතිනවා… මේ තියෙනවට වඩා හොඳින්… නිදහසේ… ශක්තිමත්ව… ඇමතිලාට නිලධාරීන්ට කොමිස් පගාව නොදී… ඔවුන්ට ඕනෑ කරන තාක්ෂණය මග පෙන්වීම සහිතව… වානිජ තානාපති සේවය විදේශ වෙළඳපොළ සොයා දේවි.

මේ පහළ තියෙන්නේ මේ ක්‍රමය යටතේ ආණ්ඩුවට එක තැඹිලි ගෙඩියකට රුපියල් 10ක් බදු ගෙවලා දසවද විඳලා අනුමත කරගෙන… තමන්ගේ මහන්සියෙන්ම ප්‍රාග්ධනය… තාක්ෂණය හොයාගෙන ඩුබායි වෙළඳපොළට තිඹිලි විකුණන “මේඩ් ඉන් ශ්‍රී ලංකා” නිෂ්පාදනයක්.

මේ තරුණයා මගෙන් ඇහුවේ එක දෙයයි… “මේ තැඹිලි ගෙඩිය කට තියාගෙන බොන්න දන්නේ නැති මිනිස්සුන්ට මූඩියත් ගහලා මේක හැදුවේ මම… ලංකාවේ තැඹිලි ලෝකෙටම විකුණන්න පුළුවන් ඔයාලාගෙ අණ්ඩුවක ඇති තරම් වවලා දෙනවාද?”

මොකද හිතන්නේ බෑ කියලද?

මේ මජර දූෂිත දේශපාලනය වෙනස් කරමු. වැඩි කාලයක් අපිට එපා… එක අවුරුද්දක් ඇති… මේ වගේ ගොඩාක් දේවල් රටේ නැති ඩොලර් මවන කර්මාන්ත… ව්‍යාපාර බවට පත් කරන්න පුළුවන්…

No photo description available.
May be an image of indoor
May be an image of dessert and indoor
May be an image of 2 people
May be an image of drink and indoor
May be an image of ‎standing, food, indoor and ‎text that says '‎A י REDMI NOTE 8 AI QUAD CAMERA‎'‎‎
May be an image of indoor
May be an image of food and text that says 'REDMI NOTE 8 AI QUAD CAMERA'
More from GossipMore posts in Gossip »