Press "Enter" to skip to content

විවාහ උත්සවයට එක්වූ 100ක් නිරෝධායනයට – මනාල යුවළත් ඒ අතර

නිරෝධායන උපදෙස් කඩකරමින් පැවති මංගල උත්සවයක් පිළිබඳව මුන්දලම ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වී තිබේ.

ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට පැමිණ පිරිසට අවවාද කර තිබුණි.

පසුව, සාදයට පැමිණ සිටි 100ක පිරිසක් සමග මනාල යුවල ද නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ විවාහ උත්සවය පැවත්වීම සඳහා අවසරයක් ද ගෙන නොමැති බවය. 

More from GossipMore posts in Gossip »