ශ්රී ලංකාව තුළ ගුවන් නියමු බලපත්රයක් හිමිකරගත් ළාබාලතම කාන්තාව වන්නේ සත්නාරා ප්රනාන්දු ය.
ගුවන් නියමුවරියක් වන ඇය මේ වනවිට 17වන වියේ පසුවන්නීය.
අද “ON TOPIC” තුළින් අවදානය යොමු කෙරුණේ ඇය වෙතය.
“2006 දී යුද්ධය කාලේ අපේ ගෙදර වහලය උඩින් කෆීර් යද්දි කෑගගහ බලනවා. ගුවන් යානාවලට තියෙන ආශාවත් එක්ක මම ඉස්සරහට ආවා.” යනුවෙන් ඇය සඳහන් කළාය.
“ON TOPIC” විශේෂාංගය පහතින්,






