Press "Enter" to skip to content

යොහානිට හදිසි අනතුරක්

සිදු වූ අනතුර ගැන යොහානිගෙන් ෆේස්බුක් සටහනක්

“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දියාවේ පැවැත්වෙන ඇයගේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුරයි අනතුරකට මුහුණ දී ති​බේ.

තම ඉදිරිපත් කිරීම අතරවායේ දී, ගිටාරය මුහුණට වැදි සුළු තුවාල වීමක් සිදු වූ බවත් ඇය එහි එය ගැටුණ අවස්ථාවේ දී ඇය සම්බන්ධයෙන් තැකීමක් නොකළ බවත් යොහානි සඳහන් කරයි.

යොහානි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.

May be an image of 1 person, guitar and indoor
More from GossipMore posts in Gossip »