Press "Enter" to skip to content

මව මියගිය පසු පියා ගෙනා දෙවැනි බිරිය පුතාගේ අඹුව වෙලා

මව මිය යෑමෙන් පසු පියා කැන්දාගෙන ආ දෙවැනි බිරිය අඹුකමට ගත් බව කියන පුතෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ නියම කළේය.

මෙසේ ඇප නියම වූයේ පයාගල නාගහදූව ප්‍රදේශයේ අයකුටය. තම පුත්‍රයා තමාට පහරදී එළවා දැමූ බවත් නිවසේ තිබූ රුපියල් 8000ක මුදල සොරකම් කර ඇති බවත් කියමින් පියා කළ පැමිනිල්ලට අනුව පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය

More from GossipMore posts in Gossip »