Press "Enter" to skip to content

පිස්තෝලයක් අරන් ගෙදරට පැන්න හොරු දෙන්නටම යකඩ පොල්ලෙන් ගසා කකුල් දෙකම කැඩූ කුලියාපිටියේ යකඩ අම්මා! (VIDEO)

ගිනි අවියක් රැගෙන නිවෙසට ඇතුලු වී මුදල් කොල්ල කෑමට සැරසුණු සොරුන් දෙදෙනකුට මවක විසින් යකඩ පොල්ලකින් පහර දී මෙල්ල කිරීමට සමත් වූ පුවතක් කුලියාපිටියෙන් වාර්තා වේ.

මෙම අම්මාගේ වයස අවුරුදු 63කි.

පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකර ලබමින් සිටින බවද දැනගන්නට ඇත.

https://www.facebook.com/watch/?v=979553562892593
More from GossipMore posts in Gossip »