Press "Enter" to skip to content

රහසිගත බුද්ධි තොරතුරු සමාජජාල ඔස්සේ ප්‍රචාරයකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් – පොලීසිය

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් ඉදිරිපත් කළ බව සඳහන් ලිපියක් විවිධ සමාජ මාධ්‍යජාල ඔස්සේ පතුරුවාලීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එබැවින් එවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට පතුරුවාලීමෙන් වළකින ලෙස මහජනතාව වෙන නිවේදනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සම්පූර්ණ නිවේදනය පනතින්,