Press "Enter" to skip to content

යොහානිව වින්ග්මන් අයිතිකරගනියි !

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයන් කළමනාකරණ සමාගමක් වන වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් (Wingman Talent Management) සමාගම සමඟ යොහානි ද සිල්වා ගිවිසුම්ගත වී තිබේ.

වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් (Wingman Talent Management) ආයතනය සිය නිල ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.

වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් (Wingman Talent Management)
බොලිවුඩයේ ජනප්‍රිය චරිත විශාල ප්‍රමාණයක් කළමනාකරනය කරනු ලබන විශාලතම ආයතනයක් සේ සැලැකේ.



සෝනු ලක්වානි එම සමාගමේ කළමනාකරු වේ.

යොහානි ජනප්‍රිය වූ “මැණිකේ මගේ හිතේ” ගීතයේ මුල් හිමිකරු වන්නේ රතීෂ් රත්නායක ය. 

https://www.facebook.com/photo.php?fbid=383754253307695&set=a.312019610481160&type=3
More from GossipMore posts in Gossip »