Press "Enter" to skip to content

ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් ප්‍රභේදය

කොවි’ඩ් ප්‍ර තිදේහවලින් පාලනය කිරීමට අ පහසු නව කොවි’ඩ් ප්‍ර භේදයක් පිළිබඳව අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ.R පොයින්ට් වන් (R.1) නම් එම නව ප්‍ රභේදය පළමුවරට හඳුනාගෙන තිබුණේ ජපානයෙනි.

එම ප්‍රභේ දයම ආ සාදිත වූ පුද්ගලයින් 45දෙනෙකු අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ සාත්තු සේවා මධ්‍යස්ථානයකින් හඳුනාගැනීමත් සමග අමෙරිකාවේ අවධානය ඒ වෙත යොමුවී තිබුණි.

අදාළ නව ප්‍රභේදය සතුව ව්‍යාප්තවීමේ, ගුණනයවීමේ සහ ප්‍රතිශක්තීකරණය අභිබවායාමේ කැපීපෙනෙන වි කෘතීන් වර්ධනයවී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් R පොයින්ට් වන් ප්‍ර භේදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.මේ අතර 2019 වසරේ සැප්තැම්බර් මාසයේ පටන් කොවි’ඩ්කාරක වෛ රසය අමෙරිකාව තුළ පැතිරෙමින් තිබූ බවට චීනය පවසයි.

ඔවුන්ට අනුව මෙම අනාවරණය සිදුකරගෙන ඇත්තේ, කොවි’ඩ් ව සංගතයේ ආරම්භය සොයා චීන විද්‍යා ඇකඩමියේ මැදිහත්වීමෙන් අමෙරිකාව, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය සහ බ්‍රසීලය යන රටවල සිදුකළ ප ර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසය.

ඊට අනුව කොවි’ඩ් වෛරසය චීනයේ වූහාන් නගරයේ පැතිරගොස් ඇත්තේ ඉන් පසුවය.ගෙවුණු දිනයේදීත් ලොව වැඩිම ආසා දිතයින් 130,000 ඉක්මවා වාර්තාවී ඇත්තේ අමෙරිකාවෙනි.

ඊයේ එරට කොවි’ඩ් ආශ්‍රිත ම*ර_ණ 2,212ක් වාර්තාවීමත් සමග එරට කො වි’ඩ් ම*ර*ණ හත් ලක්ෂයට ආසන්න වී තිබේ.

ගෝලීය වශයෙන් මෙතෙක් වාර්තාවී ඇති කොවි’ඩ් ආසා දිතයින් ගණන 23 කෝටි 08 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර, ලොව පුරා සිදුවූ සමස්ත කොවි’ඩ් ම*ර_ණ 47 ලක්ෂ 31 දහසට අධිකය.

-arunalk