විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
2020 සාමාන්‍ය පෙළ පොදු සහතික පත්‍ර විභාගයේ ප්‍රතිඵල අද (23) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද රාත්‍රීයේ ප්‍රතිඵල නිකුත් කරන බවයි.