බලන්ගොඩ රාස්සගල හැරමිටිගල ප්‍රදේශයේ පදිංචිව සිටින 13 හැවිරිදි මිණිබිරිය ගැබියක් කල 71 හැවිරිදි සිියා බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙින් පසු ඔහු මෙිි මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා (17) දා නියෝග කලේය.
බලන්ගොඩ හැරමිටිගල 67 කොටසේ පදිංචි එස්. කයිවෙිිලු නැමැති පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එම දැරියගේ මාසික ඔසප් විම මාස කිහිපයක සිට නතර විි ඇති බව පවසා එම සිියා විසි එම දැරිය රාස්සගල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවයෙක් වෙත යොමු කර ඇත.
එහිදී වෛද්‍යවරා පවසා ඇත්තේ එම දැරියට මව සමග පැමිණෙන ලෙසයි.
ඉන් පසු දැරිය මව සමග වෛද්‍ය වරයා හමු විමට පැමිණ ඇති අතර පෞද්ගලික වෛද්‍යවරයා දැරිය බලන්ගොඩ මුලික රෝහලට යොමු කර තිබෙි.
එහිදී සිදුකල වෛද්‍ය පරික්ෂණයේදි ඇය ඒ වන විට පස් මස් ගැබිනියක් බවට තහවුරු වි ඇතැයි පොලිසිය පවසයි.
ඒ අනුව අදාල දැරිය බලන්ගොඩ මුලික රෝහලේ කාන්තා වාටිටුවට ඇතුලත් කර තිබෙන තිබෙි.
සැකකාර සිිය අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කෙරිණි.






