Press "Enter" to skip to content

හිරේට පැන්නාට ලොහාන් ඉල්ලා අස්වුණා වගේ දත්ත මැකුවාට චන්නත් ඉල්ලා අස්වෙන්න ඕනෑ!

බන්ධනාගාර දෙකකට බීමත්ව පිස්තොල් ගෙන ඇතුල්වූවාට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා ඉල්ලා අස්වූවා සේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඇතුලු නිලධාරීන් වගකීම බාරගෙන බවත් විය යුතු බව රසායනාගාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සදහන් කර සිටියේය.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධයෙන් අද කිසිවකුත් වගකීම බාර නොගෙන එකිනෙකාට ‌බෝල පාස් කරමින් සිටින බවද ඒ මහතා කීය.

https://www.facebook.com/watch/?v=158184173156979
More from GossipMore posts in Gossip »