Press "Enter" to skip to content

ආදාහනාගාරයක සමරු ඵලකයක නම් 50 පනී.. ජනපති, අගමැති නම්ද ඇතුලත්

වැලිගම ප‍්‍රදේශයේ ආදාහනාගාරයක් සහ අවමංගල්‍යය ශාලාවක් ඉදිකිරීම වෙනුවෙන් පිහිටුවා ඇති පුවරුවක පින්තූරයක් සමාජ ජාලවල වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මැති ඇමැතිවරුන් රැසක් ඇතුළු නම් පනහක ප්‍රමාණයක් එම පුවරුවේ දක්නට තිබීම හේතුවෙන් එය සංවාදයක් ඇති කර ඇත.

source – c news

More from GossipMore posts in Gossip »