Press "Enter" to skip to content

15 හැවිරිදි මිණිබිරිය ගැබියක් කල 71 හැවිරිදි සිියා අත්අඩංගුවට

බලන්ගොඩ රාස්සගල හැරමිටිගල ප්‍රදේශයේ පදිංචිව සිටින 13 හැවිරිදි මිණිබිරිය ගැබියක් කල 71 හැවිරිදි සිියා බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙින් පසු ඔහු මෙිි මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා (17) දා නියෝග කලේය.

බලන්ගොඩ හැරමිටිගල 67 කොටසේ පදිංචි එස්. කයිවෙිිලු නැමැති පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එම දැරියගේ මාසික ඔපස් විම මාස කිහිපයක සිට නතර විි ඇති බව පවසා එම සිියා විසි එම දැරිය රාස්සගල ප්‍රදේශයේ ⁣පෞද්ගලික වෛද්‍යවයෙක් වෙත යොමු කර ඇත.

එහිදී වෛද්‍යවරා පවසා ඇත්තේ එම දැරියට මව සමග පැමිණෙන ලෙසයි. ඉන් පසු දැරිය මව සමග වෛද්‍ය වරයා හමු විමට පැමිණ ඇති අතර පෞද්ගලික වෛද්‍යවරයා දැරිය බලන්ගොඩ මුලික රෝහලට යොමු කර තිබෙි.

එහිදී සිදුකල වෛද්‍ය පරික්ෂණයේදි ඇය ඒ වන විට පස් මස් ගැබිනියක් බවට තහවුරු වි ඇතැයි පොලිසිය පවසයි. ඒ අනුව අදාල දැරිය බලන්ගොඩ මුලික රෝහලේ කාන්තා වාටිටුවට ඇතුලත් කර තිබෙන තිබෙි. සැකකාර සිිය අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කෙරිණි.

බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බි.එමි.ආර්.කේ. බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂක සාලිකා රාජපක්ෂ , කාන්තා පොලිස් සැරයන් ලලනි (6053) සිද්ධිය සමිබන්දයෙන් පරික්ෂණ සිදු කරයි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

More from GossipMore posts in Gossip »