Press "Enter" to skip to content

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

රටපුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස පාලනය සඳහා මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කෙරෙන දැඩි සංචරණ සීමා සහිත නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් මස පළමු සිකුරාදා අලුයම 4 දකවා තවදුරටත් දීර්ඝ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.