Press "Enter" to skip to content

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට සැලසුම් කරඇති දිනය ගැන අනාවරණයක්

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වනදා නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණය ද ගෙන තිබේ.

More from GossipMore posts in Gossip »