ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තික ජයසිංහ මහත්මියට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
ඇය ප්‍රකාශ කළේ, තම පවුලේ සාමාජිකයින් සමග වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේදී ප්‍රතිකාර ලබන බවය.