Press "Enter" to skip to content

පළමු කණ්ඩායම ලෙස පැමිණි සංචාරකයින්ගෙන් නවදෙනෙකු කොවිඩ් ආසාදිතයන්

සංචාරක ක්‍ෂේත්‍රය දියුණුවට පස් අවුරුදු සැලැස්මක්

මෙරට සංචාරක ක්‍ෂේත්‍රය දියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

යුක්රේනයේ සංචාරක කර්මාන්තයේ නිරත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනු යි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

රුසියාව, යුක්රේනය සහ කසකස්ථානය යන රටවලින් සංචාරකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, පළමු කණ්ඩායම ලෙස පැමිණි සංචාරකයන් 2,258 දෙනාගෙන් ආසාදිතයින් බවට හඳුනා ගැනුණේ නවදෙනෙකු පමණක් බව ද අමාත්‍යවරයා කියා සිටියා.

source – aruna.lk

More from GossipMore posts in Gossip »