Press "Enter" to skip to content

දින පහේ බිළිඳා කොරෝනාවෙන් මරුට

කෝවිඩි වයිරසයට ආසාදනය විම හේතුවෙන් දින පහක් වයසැති බිලින්දකු බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය බව පොලිසිය පවසයි.

පෙටිටිය ගල පාර,බෝමිබුව,බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි බිලින්දකු මෙලෙස කෝවිඩි ආසාදනය විි මියගොස් ඇතැයි බලන්ගොඩ රෝහල් පොලිසිය පැවැසිය.

බලන්ගොඩ මුලික රෝහලේදි ඉකුත් 7 වැනි දා උපත ලබා තිබෙන අතර උපන් දා සිට ඇති වු හුස්ම ගැනිමේ අපහතාවයක් හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලේ නොමෙරු ළදරු ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.

එහිදී සිදුකල පි.සි.ආර්. පරික්ෂණයේදි කෝවිඩි වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙ. දරුවා බිහි කල මවගේද පි.සි.ආර්. පරික්ෂණය සිදු කර තිබෙන අතර එහි වාර්තා ලැබිමට නියමිව තිබුණි.

More from GossipMore posts in Gossip »