Press "Enter" to skip to content

වයස 16ක සිසුවියක් කොවිඩ්වලින් මරුට

බේරුවල පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 16ක සිසුවියක් ඊයේ (10) කෝවිඩ් 19 ආසාදිත ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

බේරුවල පොලිස් වසමේ ලාබාල තරුණියක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇත්තේ පළමුවරට බවද වාර්තා වේ.

More from GossipMore posts in Gossip »