Press "Enter" to skip to content

පාසල් කඩිනමින් යළි විවෘත කරයි

7 සිට 13 ශ්‍රේණි සිසුන් එන්නත් කිරීම ඇරඹේ


7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එන්නත් ලබාදීමෙන් පසුව පාසල් යළි විවෘත කළ හැකි බවද හෙතෙම කියයි.

අවුරුදු 12 ත් 18 ත් අතර වයස් කාණ්ඩවල පසුවන මෙම දරුවන්ට ලබාදීමට එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක් පමණ අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසනවා.

More from GossipMore posts in Gossip »