කොවිඩ් ආසාදිත ගැබිණි මවක් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී දරුවන් තිදෙනෙකු බිහි කර තිබෙනවා
කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අදාළ මවට අද උදෑසන සිසේරියන් සැත්කමක් සිදු කර ඇති බවයි ශල්‍යකර්මය සිදු කළ වෛද්‍ය කණ්ඩායම සඳහන් කළේ.
අදාළ මව සහ දරුවන් තිදෙනා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි එම වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කළා.






