Press "Enter" to skip to content

කොළඹ නගර සභාව ළඟ දී අයෙකු ගිනි තබාගනී

කොළඹ නගර සභාව ආසන්නයේ දී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (07) සවස 6.00ට පමණ ඔහු මෙලෙස ගිනි තබාගෙන ඇති බව සඳහන්.

සිද්ධියෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොහුගේ අනන්‍යතාව හෝ මෙම පුද්ගලයා මෙලෙස දිවි නසාගැනීමට හේතුවක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

කුරුඳුවත්ත පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

More from GossipMore posts in Gossip »