ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අධි අවදානම්
කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉල්ලා සිටියි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් වෛද්‍යවරයා මේ බව පැවසීය.
වසරක කාලයක් යනු වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක් බැවින්, ඒ වන විට ඉතා හොද වැක්ෂින් වර්ග පැමිණීමට හැකි බවද ඔහු පෙන්වා දෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මෙලෙස පැවසීය.






