දකුනු අප්‍රිකාණු කණ්ඩායම සමග හෙට (07) පැවැත්වෙන 03 වන සහ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහන් කර සිටියි.
හෙට තරගය සදහා තවත් තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ශ්‍රී ලංකා පිලට කැදවනු ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා 3 වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට පස්වරු 2.30 කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
Published in Sports
More from SportsMore posts in Sports »