Press "Enter" to skip to content

දකුණු අප‍්‍රිකා ප‍්‍රබේදය ලංකාවේදී පැතිරීමේ වේගය 300%ක් වෙයිලු

දකුණු අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයේ C.1.2 ප්‍රභේදය මෙරටට පැමිණියහොත් එහි පැතිරීමේ වේගය 300% ක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය මෙන් තුන්ගුණයකින් වෛරසය පැතිරීමේ ඉඩ ඇති බැවින් වෛරසය රටට ඇතුළු වන තුරු බලා නොසිට ඊට අවශ්‍ය තීරණය වේලාසන ගත යුතුව ඇති බවයි.

ඩෙල්ටා පැතිරෙමින් පවතින විට තීරණ ක්‍රියාත්මක කළ ආකාරයට දකුණු අප්‍රිකා ප‍්‍රබේධය සඳහා ද කටයුතු කළහොත් අතිශයින් බරපතල තත්ත්වයකට රට පත්වනු ඇති බවද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

More from GossipMore posts in Gossip »