Press "Enter" to skip to content

කොවිඩ් වැළඳුණු පුද්ගලයෙකු හදිසියේම මැරී ඇද වැටෙයි

සුපිරි වෙළඳ සැලක් තුළට පැමිණි පුද්ගලයෙකු හදිසියේම ඇදවැටීමේ සිද්ධියක් මහ නුවර බලගොල්ල ප්‍රදේශයෙන් ගගන අප වෙත වාර්තා වී තිබේ. එමෙන්ම ඔහු මියගොස් ඇති බව ද වාර්තා වේ.

එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු ලෙසට පසුව තහවුරු වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ සුරේෂ් කුමාර් නැමැති 35 හැවිරිදි අයෙක්.

ඔහු එලෙස සුපිරි වෙළෙඳ සැල තුළ ඇද වැටීමේ සිදුවීම අසල තිබූ සිසිටිවි කැමරාවක සටහන් වී තිබුණි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

https://youtu.be/MwfgRFF9CIY

source – gossip lanka

More from GossipMore posts in Gossip »