Press "Enter" to skip to content

කොරෝනා හැදුණු අවුරුදු 25ක මහනුවර කොල්ලෙක් ඇද වැටී මියයයි!

කොවිඩ් ආසාදිත 25 හැවිරිදි තරුණයෙකු ඇද වැටී ජීවිතක්ෂයට ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මධ්‍යයේ සැරිසරන ආකාරයක් දැකගන්නට ඇත.

එහි දැක්වෙන්නේ කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේ ස්ථාපිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුවන අවාසනාවන්ත සිදුවීමකි.

කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි එම තරුණයා අද (02) පෙරවරුවේ තමන්ට හදිසියේ ඇතිවූ කොන්දේ වේදනාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට දැනුම්දීමට යාමේදී හදිසියේ ඇදවැටුණු බව එහි සිටි පුද්ගලයන් පැවසීය.

පසුව අනාවරණය වූයේ ඔහු මියගොස් ඇති බවය.

More from GossipMore posts in Gossip »