Press "Enter" to skip to content

අසභ්‍ය වීඩියෝව බලපු අයට අනතුරු ඇඟවීමක් (වීඩියෝ)

වනචර වීඩියෝව ගැන පොලිසියෙන් වෙබ් අඩවිවලට විශේෂ දැනුම් දීමක්

බලන්ගොඩ පහන්තුඩාව දියඇල්ල අසල රූගත කළ අසභ්‍ය වීඩියෝව උඩුගත කොට තිබූ වෙබ් අඩවි හා පිටුවලට එම වීඩියෝව ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ, නිහාල් තල්දුව මහතා
පවසන්නේ අදාල වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කර ඇති බවයි.

මෙවැනි වීඩියෝ ළඟ තබා ගැනීම හා පුද්ගලයින් අතර බෙදා හැරීම ශ්‍රී ලංකාවේ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බවත් හෙතෙම මෙහිදී අවධාරණය කරනවා.

More from GossipMore posts in Gossip »