Press "Enter" to skip to content

බෙලිහුල්ඔය රතිකෙළි වීඩියෝවේ නිළිය මාට්ටු

අන්දන ලස්සන අක්කා වීඩියෝ ගොඩකට ඉඳලා

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ලේ අඹුසැමියන් සේ ලිංගිකව හැසිරෙන කාන්තාව පොලිස් විමර්ශන මගින් හඳුනාගෙන ඇත.

සමාජ මාධ්‍ය මගින් සංසරණය වන මෙම වීඩියෝව සමාජ මාධ්‍යට එක්කල ජාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් හඳුනාගෙන තිබේ.

මෙම වීඩියෝව මුදල් ඉපැයීමේ අරමුණින් රූගත කර සමාජ මාධ්‍ය වෙත එක්කර තිබෙන බවත් එහි සිටින කාන්තාව අසැබි වීඩියෝ රැසකටම සම්බන්ධ රූපලාවණ්‍ය ශිල්පිනියක් බවත් මූලික විමර්ශන මගින් හෙළි වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් පුළුල් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවය.

මෙම වීඩියෝවට සම්බන්ධ යුවළ සහ රූගත කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුවන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එෆ්.අස්ලම්

More from GossipMore posts in Gossip »