Press "Enter" to skip to content

මරණ 215ක්! සමස්ත මරණ 9400යි!

ඊයේ (31) දින කොරෝනා මරණ 215ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (01) තහවුරු කළේය.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 9400 දක්වා ඉහළ ගොස් ඇත.

More from GossipMore posts in Gossip »