Press "Enter" to skip to content

ලබන 06 වනදායින් පසු තවදුරටත් රට වැසෙයි ?

වසා දැමීම තීරණය කරන හැටි ඇමති රමේෂ් පතිරණ කියයි


ලබන 06 වනදායින් පසු තවදුරටත් රට වසා තබන්නේද? නැද්ද? යන්න පවතින තත්ත්වයන් අධ්‍යයනය කර තීරණය කරනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

More from GossipMore posts in Gossip »