Press "Enter" to skip to content

මෙරට පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි උපතක්

පින්නවල අලි අනාථාගාරයේ දී මෙරට පළමු වතාවට නිවුන් අලි පැටවුන් දෙදෙනෙකුගේ උපතක් සිදුව ඇත.

අද (අගෝස්තු 31) මෙම පැටවුන් දෙදෙනා බිහිකර ඇත්තේ සුරංගි නම් කෙනෙරක බව අප වාර්තාකරුවෝ පැවසූහ.

අප වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ, මෙම නිවුන් අලි පැටවුන් පිරිමි පැටවුන් වන බවත් පළමු පැටවා අළුයම 4.00ට සහ දෙවන පැටවා දහවල් 12.00ට පමණ උපත ලබා ඇතැයි අලි අනාථාගාර ආරංචි මාර්ග සඳහන් කළ බවත්ය.

More from GossipMore posts in Gossip »